8
Q.S ලුක්මාන් (31:8)
اِنَّ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ جَنّٰتُ النَّعِيْمِۙ
innal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti lahum jannātun na‘īm(i).
නියත වශයෙන්ම විශ්වාස කර යහපත් ක්‍රියාවන් කළ අයට, ඔවුන්ට සැප සම්පත් සහිත උයන් ඇත.