6

Q.S ලුක්මාන් (31:6)

وَمِنَ النَّاسِ مَنْ يَّشْتَرِيْ لَهْوَ الْحَدِيْثِ لِيُضِلَّ عَنْ سَبِيْلِ اللّٰهِ بِغَيْرِ عِلْمٍۖ وَّيَتَّخِذَهَا هُزُوًاۗ اُولٰۤىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِيْنٌ

wa minan-nāsi may yasytarī lahwal-ḥadīṡi liyuḍilla ‘an sabīlillāhi bigairi ‘ilmiw wa yattakhiżahā huzuwā(n), ulā'ika lahum ‘ażābum muhīn(un).

තවද, දැනුමකින් තොරව අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) නොමඟ යැවීමටත්, එය විහිළුවට ලක් කිරීමටත් නිෂ්ඵල කතා භාවිතා කරන අය මිනිසුන් අතර සිටිති. ඔවුන්ට නින්දිත දඬුවමක් ඇත.