11
Q.S ලුක්මාන් (31:11)
هٰذَا خَلْقُ اللّٰهِ فَاَرُوْنِيْ مَاذَا خَلَقَ الَّذِيْنَ مِنْ دُوْنِهٖۗ بَلِ الظّٰلِمُوْنَ فِيْ ضَلٰلٍ مُّبِيْنٍ ࣖ
hāżā khalqullāhi fa arūnī māżā khalaqal-lażīna min dūnih(ī), baliẓ-ẓālimūna fī ḍalālim mubīn(in).
මෙය අල්ලාහ්ගේ මැවීමයි. එබැවින් අල්ලාහ් හැර (ඔබගේ නැමදුම්) විසින් මැවූ දේ මට පෙන්වනු. ඇත්ත වශයෙන්ම අපරාධකරුවන් පැහැදිලි මුළාවෙහි සිටිති.