87
Q.S අලි ඉම්රාන් (3:87)
اُولٰۤىِٕكَ جَزَاۤؤُهُمْ اَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّٰهِ وَالْمَلٰۤىِٕكَةِ وَالنَّاسِ اَجْمَعِيْنَۙ
ulā'ika jazā'uhum anna ‘alaihim la‘natallāhi wal-malā'ikati wan-nāsi ajma‘īn(a).
ඔවුන්ට ලැබෙන දඬුවම නම් අල්ලාහ්ගේත්, දේවදූතයන්ගේත්, සියලු මනුෂ්‍ය වර්ගයාගේත් ශාප ඔවුන් මතට පැමිණීමයි.