86

Q.S අලි ඉම්රාන් (3:86)

كَيْفَ يَهْدِى اللّٰهُ قَوْمًا كَفَرُوْا بَعْدَ اِيْمَانِهِمْ وَشَهِدُوْٓا اَنَّ الرَّسُوْلَ حَقٌّ وَّجَاۤءَهُمُ الْبَيِّنٰتُ ۗ وَاللّٰهُ لَا يَهْدِى الْقَوْمَ الظّٰلِمِيْنَ

kaifa yahdillāhu qauman kafarū ba‘da īmānihim wa syahidū annar-rasūla ḥaqquw wa jā'ahumul-bayyināt(u), wallāhu lā yahdil-qaumaẓ-ẓālimīn(a).

විශ්වාස කළ පසු, (මුහම්මද්) තුමා සැබෑ (රසූල්) කෙනෙකු බවත්, ඔවුන්ට පැහැදිලි සාක්ෂි ලැබී ඇති බවත් පිළිගෙන, ප්‍රතික්ෂේප කළ ජනතාවට අල්ලාහ් කෙසේ මඟ පෙන්වන්නේද? අල්ලාහ් අපරාධකරුවන්ට මඟ පෙන්වන්නේ නැත.