54

Q.S අලි ඉම්රාන් (3:54)

وَمَكَرُوْا وَمَكَرَ اللّٰهُ ۗوَاللّٰهُ خَيْرُ الْمٰكِرِيْنَ ࣖ

wa makarū wa makarallāh(u), wallāhu khairul-mākirīn(a).

ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) වංචා කළ නිසා, අල්ලාහ් වංචාවට පළිගත්තේය. තවද අල්ලාහ් වංචාවට හොඳම පළිගන්නා වේ.