53

Q.S අලි ඉම්රාන් (3:53)

رَبَّنَآ اٰمَنَّا بِمَآ اَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُوْلَ فَاكْتُبْنَا مَعَ الشّٰهِدِيْنَ

rabbanā āmannā bimā anzalta wattaba‘nar-rasūla faktubnā ma‘asy-syāhidīn(a).

අපගේ ස්වාමීනි, අපි ඔබ පහළ කළ දේ විශ්වාස කළෙමු, තවද අපි රසූල්වරයා අනුගමනය කළෙමු. එබැවින් සාක්ෂි දරන ජනතාව අතරට අපව ඇතුළත් කරනු මැනව!”