172

Q.S අලි ඉම්රාන් (3:172)

اَلَّذِيْنَ اسْتَجَابُوْا لِلّٰهِ وَالرَّسُوْلِ مِنْۢ بَعْدِ مَآ اَصَابَهُمُ الْقَرْحُ ۖ لِلَّذِيْنَ اَحْسَنُوْا مِنْهُمْ وَاتَّقَوْا اَجْرٌ عَظِيْمٌۚ

al-lażīnastajābū lillāhi war-rasūli mim ba‘di mā aṣābahumul-qarḥ(u), lil-lażīna aḥsanū minhum wattaqau ajrun ‘aẓīm(un).

(එනම්) (උහුද් සටනේදී) තුවාල ලැබූ පසු අල්ලාහ්ට සහ රසූල්වරයාට කීකරු වන අය. ඔවුන් අතර යහපත් දේ කර බිය බැතිමත් අයට මහත් විපාක ඇත.