171
Q.S අලි ඉම්රාන් (3:171)
۞ يَسْتَبْشِرُوْنَ بِنِعْمَةٍ مِّنَ اللّٰهِ وَفَضْلٍۗ وَاَنَّ اللّٰهَ لَا يُضِيْعُ اَجْرَ الْمُؤْمِنِيْنَ ࣖ
yastabsyirūna bini‘matim minallāhi wa faḍl(in), wa annallāha lā yuḍī‘u ajral-mu'minīn(a).
අල්ලාහ්ගේ ආශිර්වාදයන් හා දායාදයන් ගැන ඔවුහු සතුටු වෙති. තවද නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ ඵලවිපාක නාස්ති නොකරන්නේය.