16

Q.S අලි ඉම්රාන් (3:16)

اَلَّذِيْنَ يَقُوْلُوْنَ رَبَّنَآ اِنَّنَآ اٰمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوْبَنَا وَقِنَا عَذَابَ النَّارِۚ

allażīna yaqūlūna rabbanā innanā āmannā fagfir lanā żunūbanā wa qinā ‘ażāban-nār(i).

(එනම්) “අපගේ ස්වාමීනි, අපි සැබවින්ම විශ්වාස කළෙමු, එබැවින් අපගේ පාපවලට සමාව දී නිරයේ දඬුවමෙන් අපව ආරක්ෂා කරන්න” යනුවෙන් යාච්ඤා කරන්නන්.