15

Q.S අලි ඉම්රාන් (3:15)

۞ قُلْ اَؤُنَبِّئُكُمْ بِخَيْرٍ مِّنْ ذٰلِكُمْ ۗ لِلَّذِيْنَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنّٰتٌ تَجْرِيْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِيْنَ فِيْهَا وَاَزْوَاجٌ مُّطَهَّرَةٌ وَّرِضْوَانٌ مِّنَ اللّٰهِ ۗ وَاللّٰهُ بَصِيْرٌۢ بِالْعِبَادِۚ

qul a'unabbi'ukum bikhairim min żālikum, lil-lażīnattaqau ‘inda rabbihim jannātun tajrī min taḥtihal-anhāru khālidīna fīhā wa azwājum muṭahharatuw wa riḍwānum minallāh(i), wallāhu baṣīrum bil-‘ibād(i).

“ඊට වඩා හොඳ දෙයක් මම ඔබට දැනුම් දෙන්නද?” යැයි පවසන්න. දැහැමියන්ට ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙත පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් ඇත. ඔවුන් එහි සදහටම රැඳී සිටිනු ඇත. පිරිසිදු කලත්‍රයන් සහ අල්ලාහ්ගේ තෘප්තියද ඇත. තවද අල්ලාහ් තම වහලුන් දෙස බලන්නේය.