149
Q.S අලි ඉම්රාන් (3:149)
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْٓا اِنْ تُطِيْعُوا الَّذِيْنَ كَفَرُوْا يَرُدُّوْكُمْ عَلٰٓى اَعْقَابِكُمْ فَتَنْقَلِبُوْا خٰسِرِيْنَ
yā ayyuhal-lażīna āmanū in tuṭī‘ul-lażīna kafarū yaruddūkum ‘alā a‘qābikum fa tanqalibū khāsirīn(a).
විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කරන්නන්ට කීකරු වුවහොත් ඔවුන් නුඹලාව නුඹලාගේ විලුඹ මතට හරවා යවනු ඇත. තවද නුඹලා පරාජිතයින්ගෙන් කෙනෙකු වනු ඇත.