148

Q.S අලි ඉම්රාන් (3:148)

فَاٰتٰىهُمُ اللّٰهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الْاٰخِرَةِ ۗ وَاللّٰهُ يُحِبُّ الْمُحْسِنِيْنَ ࣖ

fa ātāhumullāhu ṡawābad-dun-yā wa ḥusna ṡawābil-ākhirah(ti), wallāhu yuḥibbul-muḥsinīn(a).

එබැවින් අල්ලාහ් ඔවුන්ට මෙලොවදී විපාක ද, මරණින් මතු ජීවිතයේ යහපත් විපාක ද ලබා දුන්නේය. තවද අල්ලාහ් දැහැමි ක්‍රියා කරන්නන් ප්‍රිය කරයි.