125

Q.S අලි ඉම්රාන් (3:125)

بَلٰٓى ۙاِنْ تَصْبِرُوْا وَتَتَّقُوْا وَيَأْتُوْكُمْ مِّنْ فَوْرِهِمْ هٰذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ اٰلَافٍ مِّنَ الْمَلٰۤىِٕكَةِ مُسَوِّمِيْنَ

balā, in taṣbirū wa tattaqū wa ya'tūkum min faurihim hāżā yumdidkum rabbukum bikhamsati ālāfim minal-malā'ikati musawwimīn(a).

"ඔව්" (ඇති). ඔවුන් හදිසියේම ඔබට පහර දෙන විට ඔබ ඉවසිලිවන්තව හා භක්තිමත් නම්, අල්ලාහ් නිසැකවම සංඥා පැළඳ සිටින දේවදූතයන් පන්දහසක් සමඟ ඔබට උදව් කරනු ඇත.