124

Q.S අලි ඉම්රාන් (3:124)

اِذْ تَقُوْلُ لِلْمُؤْمِنِيْنَ اَلَنْ يَّكْفِيَكُمْ اَنْ يُّمِدَّكُمْ رَبُّكُمْ بِثَلٰثَةِ اٰلَافٍ مِّنَ الْمَلٰۤىِٕكَةِ مُنْزَلِيْنَۗ

iż taqūlu lil-mu'minīna alay yakfiyakum ay yumiddakum rabbukum biṡalāṡati ālāfim minal-malā'ikati munzalīn(a).

(මුහම්මද් තුමනි), “(ස්වර්ගයෙන්) පහළ කරන ලද මලක්වරුන් තුන්දහසක් මගින් අල්ලාහ් ඔබට උදව් කිරීම ඔබට ප්‍රමාණවත් නොවේද?” යි ඔබ විශ්වාසවන්තයින්ට පැවසූ අවස්ථාව (මතක තබා ගන්න).