36

Q.S අල්-අන්කබුත් (29:36)

وَاِلٰى مَدْيَنَ اَخَاهُمْ شُعَيْبًاۙ فَقَالَ يٰقَوْمِ اعْبُدُوا اللّٰهَ وَارْجُوا الْيَوْمَ الْاٰخِرَ وَلَا تَعْثَوْا فِى الْاَرْضِ مُفْسِدِيْنَ ۖ

wa ilā madyana akhāhum syu‘aibā(n), faqāla yā qaumi‘budullāha warjul-yaumal-ākhira wa lā ta‘ṡau fil-arḍi mufsidīn(a).

තවද මද්යන් වැසියන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (එව්වෙමු) ඔහු, “මගේ ජනතාවෙනි! අල්ලාහ්ට නමස්කාර කරන්න, අවසාන දිනය (විපාකය) බලාපොරොත්තු වන්න, තවද පොළොවෙහි කලහකාරී ලෙස සැරිසරන්න එපා” යැයි පැවසීය.