35
Q.S අල්-අන්කබුත් (29:35)
وَلَقَدْ تَّرَكْنَا مِنْهَآ اٰيَةً ۢ بَيِّنَةً لِّقَوْمٍ يَّعْقِلُوْنَ
wa laqad taraknā minhā āyatam bayyinatal liqaumiy ya‘qilūn(a).
තවද, නියත වශයෙන්ම අපි අවබෝධ කරගන්නා ජනතාවට මේ පිළිබඳව පැහැදිලි සාධකයක් ඉතිරි කර ඇත්තෙමු.