3
Q.S අල්-අන්කබුත් (29:3)
وَلَقَدْ فَتَنَّا الَّذِيْنَ مِنْ قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللّٰهُ الَّذِيْنَ صَدَقُوْا وَلَيَعْلَمَنَّ الْكٰذِبِيْنَ
wa laqad fatannal-lażīna min qablihim falaya‘lamannallāhul-lażīna ṣadaqū wa laya‘lamannal-kāżibīn(a).
තවද නියත වශයෙන්ම අපි ඔවුන්ට පෙර සිටි අයව පරීක්ෂා කර ඇත්තෙමු. එබැවින් අල්ලාහ් සත්‍යවාදීන්ව නියත වශයෙන්ම දනී, තවද බොරුකාරයින්වද නියත වශයෙන්ම දනී.