2

Q.S අල්-අන්කබුත් (29:2)

اَحَسِبَ النَّاسُ اَنْ يُّتْرَكُوْٓا اَنْ يَّقُوْلُوْٓا اٰمَنَّا وَهُمْ لَا يُفْتَنُوْنَ

aḥasiban-nāsu ay yutrakū ay yaqūlū āmannā wa hum lā yuftanūn(a).

“අපි විශ්වාස කළෙමු” යැයි පැවසීමට පමණක් ඔවුන් ඉතිරි කරනු ලැබ, ඔවුන් පරීක්ෂාවට ලක් කරනු නොලබනු ඇතැයි මිනිසුන් සිතන්නේද?