75
Q.S අල්-කසාස් (28:75)
وَنَزَعْنَا مِنْ كُلِّ اُمَّةٍ شَهِيْدًا فَقُلْنَا هَاتُوْا بُرْهَانَكُمْ فَعَلِمُوْٓا اَنَّ الْحَقَّ لِلّٰهِ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا يَفْتَرُوْنَ ࣖ
wa naza‘nā min kulli ummatin syahīdan faqulnā hātū burhānakum fa‘alimū annal-ḥaqqa lillāhi wa ḍalla ‘anhum mā kānū yaftarūn(a).
තවද අපි සෑම ජන කොටසකින්ම සාක්ෂිකරුවෙකු ගෙනැවිත්, “ඔබගේ සත්‍යය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන්න” යැයි පැවසුවෙමු. එවිට සැබෑ (සත්‍යය) අල්ලාහ් සතු බවත්, ඔවුන් කලින් කළ දේ ඔවුන්ගෙන් අතුරුදහන් වී ඇති බවත් ඔවුන් දැන සිටියහ.