74

Q.S අල්-කසාස් (28:74)

وَيَوْمَ يُنَادِيْهِمْ فَيَقُوْلُ اَيْنَ شُرَكَاۤءِيَ الَّذِيْنَ كُنْتُمْ تَزْعُمُوْنَ

wa yauma yunādīhim fayaqūlu aina syurakā'iyal-lażīna kuntum taz‘umūn(a).

තවද (අල්ලාහ්) ඔවුන් අමතා, “ඔබ සිතා සිටි මාගේ සගයන් කොහේද?”යි ඇසූ දිනය (සිහිපත් කරන්න).