54
Q.S අල්-කසාස් (28:54)
اُولٰۤىِٕكَ يُؤْتَوْنَ اَجْرَهُمْ مَّرَّتَيْنِ بِمَا صَبَرُوْا وَيَدْرَءُوْنَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنٰهُمْ يُنْفِقُوْنَ
ulā'ika yu'tauna ajrahum marrataini bimā ṣabarū wa yadra'ūna bil-ḥasanatis-sayyi'ata wa mimmā razaqnāhum yunfiqūn(a).
(තව්රාත් සහ කුර්ආනය විශ්වාස කිරීම නිසා) ඔවුන්ට ඔවුන්ගේ ඉවසීම හේතුවෙන් දෙගුණයක් විපාක දෙන ලදී. ඔවුන් අයහපත යහපතෙන් ප්රතික්ෂේප කළහ. තවද අපි ඔවුන්ට ලබා දුන් ආහාරයෙන් කොටසක් වියදම් කළහ.