53
Q.S අල්-කසාස් (28:53)
وَاِذَا يُتْلٰى عَلَيْهِمْ قَالُوْٓا اٰمَنَّا بِهٖٓ اِنَّهُ الْحَقُّ مِنْ رَّبِّنَآ اِنَّا كُنَّا مِنْ قَبْلِهٖ مُسْلِمِيْنَ
wa iżā yutlā ‘alaihim qālū āmannā bihī innahul-ḥaqqu mir rabbinā innā kunnā min qablihī muslimīn(a).
ඔවුන්ට (අල්-කුර්ආනය) කියවා පෙන්වනු ලැබූ විට, ඔවුන්, “අපි එය විශ්වාස කරමු. නියත වශයෙන්ම (අල්-කුර්ආනය) අපගේ දෙවියන්ගෙන් පැමිණි සත්‍යයයි. නියත වශයෙන්ම අපි මුස්ලිම්වරුන් වීමට පෙර” යැයි පැවසූහ.