37

Q.S අල්-කසාස් (28:37)

وَقَالَ مُوْسٰى رَبِّيْٓ اَعْلَمُ بِمَنْ جَاۤءَ بِالْهُدٰى مِنْ عِنْدِهٖ وَمَنْ تَكُوْنُ لَهٗ عَاقِبَةُ الدَّارِۗ اِنَّهٗ لَا يُفْلِحُ الظّٰلِمُوْنَ

wa qāla mūsā rabbī a‘lamu biman jā'a bil-hudā min ‘indihī wa man takūnu lahū ‘āqibatud-dār(i), innahū lā yufliḥuẓ-ẓālimūn(a).

“මගේ ස්වාමියා තමාගෙන් මඟ පෙන්වීමට සුදුස්සා කවුද සහ පරලොව (යහපත්) ප්‍රතිඵලය ඇත්තේ කාටද යන්න හොඳින් දනී. නියත වශයෙන්ම අපරාධකරුවන් ජයග්‍රහණය නොකරන්නේය” යි ඔහු (මූසා) පිළිතුරු දුන්නේය.