36

Q.S අල්-කසාස් (28:36)

فَلَمَّا جَاۤءَهُمْ مُّوْسٰى بِاٰيٰتِنَا بَيِّنٰتٍ قَالُوْا مَا هٰذَآ اِلَّا سِحْرٌ مُّفْتَرًىۙ وَّمَا سَمِعْنَا بِهٰذَا فِيْٓ اٰبَاۤىِٕنَا الْاَوَّلِيْنَ

falammā jā'ahum mūsā bi'āyātinā bayyinātin qālū mā hāżā illā siḥrum muftarā(n), wa mā sami‘nā bihāżā fī ābā'inal-awwalīn(a).

අපගේ සැබෑ ප්‍රාතිහාර්යය (ගෙන ආ) මූසා ඔවුන් වෙත පැමිණි විට, ඔවුන්, “මෙය ගොතන ලද මායාවක් පමණයි. අපගේ මුතුන් මිත්තන් අතරේ අපි මෙය අසා නැත” යැයි පැවසූහ.