34
Q.S අල්-කසාස් (28:34)
وَاَخِيْ هٰرُوْنُ هُوَ اَفْصَحُ مِنِّيْ لِسَانًا فَاَرْسِلْهُ مَعِيَ رِدْءًا يُّصَدِّقُنِيْٓ ۖاِنِّيْٓ اَخَافُ اَنْ يُّكَذِّبُوْنِ
wa akhī hārūnu huwa afṣaḥu minnī lisānan fa'arsilhu ma‘iya rid'ay yuṣaddiqunī, innī akhāfu ay yukażżibūn(i).
තවද මාගේ සහෝදර හාරූන්, ඔහු මට වඩා චතුර කථිකයෙකි. එබැවින් මාගේ (වචන) තහවුරු කරන මාගේ සහායකයෙකු ලෙස මා සමඟ ඔහුව එවන්න. නියත වශයෙන්ම ඔවුන් මාව ප්රතික්ෂේප කරනු ඇතැයි මම බිය වෙමි.