33

Q.S අල්-කසාස් (28:33)

قَالَ رَبِّ اِنِّيْ قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَاَخَافُ اَنْ يَّقْتُلُوْنِ

qāla rabbi innī qataltu minhum nafsan fa'akhāfu ay yaqtulūn(i).

ඔහු (මූසා) මෙසේ කීවේය: “මගේ ස්වාමීනි, මම ඔවුන්ගේ කණ්ඩායමෙන් කෙනෙකුව මරා දැමුවෙමි, එබැවින් ඔවුන් මාව මරා දමනු ඇතැයි මම බිය වෙමි.