20
Q.S අල්-කසාස් (28:20)
وَجَاۤءَ رَجُلٌ مِّنْ اَقْصَى الْمَدِيْنَةِ يَسْعٰىۖ قَالَ يٰمُوْسٰٓى اِنَّ الْمَلَاَ يَأْتَمِرُوْنَ بِكَ لِيَقْتُلُوْكَ فَاخْرُجْ اِنِّيْ لَكَ مِنَ النّٰصِحِيْنَ
wa jā'a rajulum min aqṣal-madīnati yas‘ā, qāla yā mūsā innal-mala'a ya'tamirūna bika liyaqtulūka fakhruj innī laka minan-nāṣiḥīn(a).
නගරය අද්දර සිට මිනිසෙක් වේගයෙන් පැමිණ, “ඕ මූසා! නියත වශයෙන්ම රටේ පාලකයින් ඔබව මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරමින් සිටිති. එබැවින් (මෙම නගරයෙන් ඉවත් වන්න.) නියත වශයෙන්ම මම ඔබට උපදෙස් දෙන්නන්ගෙන් කෙනෙකි” යි කීවේය.