19

Q.S අල්-කසාස් (28:19)

فَلَمَّآ اَنْ اَرَادَ اَنْ يَّبْطِشَ بِالَّذِيْ هُوَ عَدُوٌّ لَّهُمَاۙ قَالَ يٰمُوْسٰٓى اَتُرِيْدُ اَنْ تَقْتُلَنِيْ كَمَا قَتَلْتَ نَفْسًاۢ بِالْاَمْسِۖ اِنْ تُرِيْدُ اِلَّآ اَنْ تَكُوْنَ جَبَّارًا فِى الْاَرْضِ وَمَا تُرِيْدُ اَنْ تَكُوْنَ مِنَ الْمُصْلِحِيْنَ

falammā an arāda ay yabṭisya bil-lażī huwa ‘aduwwul lahumā, qāla yā mūsā aturīdu an taqtulanī kamā qatalta nafsam bil-ams(i), in turīdu illā an takūna jabbāran fil-arḍi wa mā turīdu an takūna minal-muṣliḥīn(a).

එබැවින් ඔවුන් දෙදෙනාටම සතුරා වූ තැනැත්තාට තදින් පහර දීමට ඔහු (මූසා) අදහස් කළ විට, ඔහු (ඔහුගේ සතුරා) “අහෝ මූසා! ඊයේ ඔබ කෙනෙකුව ඝාතනය කළාක් මෙන් මාවත් ඝාතනය කිරීමට ඔබ අදහස් කරනවාද? ඔබ (මෙම) භූමියේ කෲරකම් කරන පුද්ගලයෙකු වීමට පමණක් අදහස් කරන අතර, සාමය ඇති කරන්නන්ගෙන් කෙනෙකු වීමට ඔබ අදහස් නොකරයි” යැයි පැවසීය.