9

Q.S අන්-නාම්ල් (27:9)

يٰمُوْسٰٓى اِنَّهٗٓ اَنَا اللّٰهُ الْعَزِيْزُ الْحَكِيْمُ ۙ

yā mūsā innahū anallāhul-‘azīzul-ḥakīm(u).

(අල්ලාහ්) මෙසේ කීවේය: “ඕ මූසා! නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. ඔහු අති බලසම්පන්නය. ඉතාමත් ප්‍රඥාවන්තය.