89
Q.S අන්-නාම්ල් (27:89)
مَنْ جَاۤءَ بِالْحَسَنَةِ فَلَهٗ خَيْرٌ مِّنْهَاۚ وَهُمْ مِّنْ فَزَعٍ يَّوْمَىِٕذٍ اٰمِنُوْنَ
man jā'a bil-ḥasanati falahū khairum minhā, wa hum min faza‘iy yauma'iżin āminūn(a).
යමෙක් යහපත ගෙන එන්නේ නම්, ඔහුට ඊට වඩා හොඳ (ඵලවිපාකයක්) ලැබෙනු ඇත. එදින ඔවුන් (බිහිසුණු) විස්මයන්ගෙන් ආරක්ෂිතව සිටිනු ඇත.