78
Q.S අන්-නාම්ල් (27:78)
اِنَّ رَبَّكَ يَقْضِيْ بَيْنَهُمْ بِحُكْمِهٖۚ وَهُوَ الْعَزِيْزُ الْعَلِيْمُۚ
inna rabbaka yaqḍī bainahum biḥukmih(ī), wa huwal-‘azīzul-‘alīm(u).
නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා තම නීතිය මගින් ඔවුන් අතර (ප්‍රශ්න) විසඳනු ඇත, තවද ඔහු සර්වබලධාරී, සර්ව ඥානීය.