69

Q.S අන්-නාම්ල් (27:69)

قُلْ سِيْرُوْا فِى الْاَرْضِ فَانْظُرُوْا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِيْنَ

qul sīrū fil-arḍi fanẓurū kaifa kāna ‘āqibatul-mujrimīn(a).

(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසන්න: “පොළොවේ ඇවිදින්න, පසුව පව්කාරයන්ගේ අවසානය කුමක්දැයි බලන්න.