65

Q.S අන්-නාම්ල් (27:65)

قُلْ لَّا يَعْلَمُ مَنْ فِى السَّمٰوٰتِ وَالْاَرْضِ الْغَيْبَ اِلَّا اللّٰهُ ۗوَمَا يَشْعُرُوْنَ اَيَّانَ يُبْعَثُوْنَ

qul lā ya‘lamu man fis-samāwāti wal-arḍil gaiba illallāh(u), wa mā yasy‘urūna ayyāna yub‘aṡūn(a).

(ඕ මුහම්මද්) මෙසේ පවසනු: “අල්ලාහ් හැර අහස්හි හෝ පොළොවෙහි කිසිවෙකු ගුප්ත දේ දන්නේ නැත. ඔවුන් කවදා නැවත නැඟිටුවනු ලබන්නේ දැයි ඔවුහු නොදනිති.”