56

Q.S අන්-නාම්ල් (27:56)

۞ فَمَا كَانَ جَوَابَ قَوْمِهٖٓ اِلَّآ اَنْ قَالُوْٓا اَخْرِجُوْٓا اٰلَ لُوْطٍ مِّنْ قَرْيَتِكُمْۙ اِنَّهُمْ اُنَاسٌ يَّتَطَهَّرُوْنَ

famā kāna jawāba qaumihī illā an qālū akhrijū āla lūṭim min qaryatikum, innahum unāsuy yataṭahharūn(a).

ඔහුගේ ජනයාගේ පිළිතුර වූයේ, “ලූත් සහ ඔහුගේ පවුලේ අයව ඔබගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන්ම ඔවුන් (තමන්) ශුද්ධ වූ ජනතාවයි” යන්නයි.