54

Q.S අන්-නාම්ල් (27:54)

وَلُوْطًا اِذْ قَالَ لِقَوْمِهٖٓ اَتَأْتُوْنَ الْفَاحِشَةَ وَاَنْتُمْ تُبْصِرُوْنَ

wa lūṭan iż qāla liqaumihī ata'tūnal-fāḥisyata wa antum tubṣirūn(a).

තවද (ලූත්ගේ කතාව මතක තබා ගන්න) ඔහු තම ජනතාවට, “(අනාචාර ක්‍රියාවන්හි පිළිකුල් සහගත බව) ඔබ දුටුවද, ඔබලා ෆාහිසියා (පිළිකුල් සහගත) ක්‍රියාවන් කරන්නේ ඇයි?” යි පැවසූ විට.