35

Q.S අන්-නාම්ල් (27:35)

وَاِنِّيْ مُرْسِلَةٌ اِلَيْهِمْ بِهَدِيَّةٍ فَنٰظِرَةٌ ۢبِمَ يَرْجِعُ الْمُرْسَلُوْنَ

wa innī mursilatun ilaihim bihadiyyatin fanāẓiratun bima yarji‘ul-mursalūn(a).

තවද, නියත වශයෙන්ම මම ඔවුන් වෙත තෑගි (ගෙන එන) පණිවිඩකරුවන් යවන්නෙමි, තවද පණිවිඩකරුවන් ආපසු ගෙන එන දේ (මම) බලා සිටිමි.