15
Q.S අන්-නාම්ල් (27:15)
وَلَقَدْ اٰتَيْنَا دَاوٗدَ وَسُلَيْمٰنَ عِلْمًاۗ وَقَالَا الْحَمْدُ لِلّٰهِ الَّذِيْ فَضَّلَنَا عَلٰى كَثِيْرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِيْنَ
wa laqad ātainā dāwūda wa sulaimāna ‘ilmā(n), wa qālal-ḥamdu lillāhil-lażī faḍḍalanā ‘alā kaṡīrim min ‘ibādihil-mu'minīn(a).
තවද නියත වශයෙන්ම අපි දාවූද් සහ සුලෙයිමාන් යන දෙදෙනාටම දැනුම ලබා දුන්නෙමු. තවද ඔවුන් දෙදෙනාම, “තම විශ්වාසවන්ත වහලුන් බොහෝ දෙනෙකුට වඩා අපව උසස් කළ අල්ලාහ්ටම ප්රශංසා වේවා” යි පැවසූහ.