13

Q.S අන්-නාම්ල් (27:13)

فَلَمَّا جَاۤءَتْهُمْ اٰيٰتُنَا مُبْصِرَةً قَالُوْا هٰذَا سِحْرٌ مُّبِيْنٌ ۚ

falammā jā'athum āyātunā mubṣiratan qālū hāżā siḥrum mubīn(un).

අපගේ පැහැදිලි ප්‍රාතිහාර්යයන් ඔවුන් වෙත පැමිණි විට, “මෙය සැබෑ හූනියමකි” යි ඔවුහු පැවසූහ.