71

Q.S අල්-ෆුර්කාන් (25:71)

وَمَنْ تَابَ وَعَمِلَ صَالِحًا فَاِنَّهٗ يَتُوْبُ اِلَى اللّٰهِ مَتَابًا

wa man tāba wa ‘amila ṣāliḥan fa innahū yatūbu ilallāhi matābā(n).

තවද කවරෙකු පසුතැවිලි වී යහපත් ක්‍රියාවන් කරන්නේද, ඔහු සැබවින්ම අල්ලාහ් වෙත සැබෑ පසුතැවිල්ලෙන් පසුතැවිලි වන්නේය.