69
Q.S අල්-ෆුර්කාන් (25:69)
يُّضٰعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيٰمَةِ وَيَخْلُدْ فِيْهٖ مُهَانًا ۙ
yuḍā‘af lahul-‘ażābu yaumal-qiyāmati wa yakhlud fīhī muhānā(n).
(එනම්) මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී ඔහුට දඬුවම දෙගුණ කරනු ලබන අතර, ඔහු එම දඬුවමෙහි නින්දාවට පත් තත්ත්වයෙන් රැඳී සිටිනු ඇත.