65

Q.S අල්-ෆුර්කාන් (25:65)

وَالَّذِيْنَ يَقُوْلُوْنَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَۖ اِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ۖ

wal-lażīna yaqūlūna rabbanaṣrif ‘annā ‘ażāba jahannam(a), inna ‘ażābahā kāna garāmā(n).

තවද, "අපගේ ස්වාමීනි, අපෙන් නිරයේ දඬුවම ඉවත් කරනු මැනව. නියත වශයෙන්ම එහි දඬුවම සදාකාලික විනාශය ගෙන එනු ඇත" යනුවෙන් පවසන අයද වෙති.