58
Q.S අල්-ෆුර්කාන් (25:58)
وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِيْ لَا يَمُوْتُ وَسَبِّحْ بِحَمْدِهٖۗ وَكَفٰى بِهٖ بِذُنُوْبِ عِبَادِهٖ خَبِيْرًا ۚ
wa tawakkal ‘alal-ḥayyil-lażī lā yamūtu wa sabbiḥ biḥamdih(ī), wa kafā bihī biżunūbi ‘ibādihī khabīrā(n).
තවද, නොමැරෙන ජීවමාන අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්න, ඔහුව ප්රශංසා කරමින් ඔහුව මහිමයට පත් කරන්න. තවද ඔහු තම වහලූන්ගේ පාපයන් ගැන සියල්ල දන්නා වීම ප්රමාණවත්ය.