48
Q.S අල්-ෆුර්කාන් (25:48)
وَهُوَ الَّذِيْٓ اَرْسَلَ الرِّيَاحَ بُشْرًاۢ بَيْنَ يَدَيْ رَحْمَتِهٖۚ وَاَنْزَلْنَا مِنَ السَّمَاۤءِ مَاۤءً طَهُوْرًا ۙ
wa huwal-lażī arsalar-riyāḥa busyram baina yadai raḥmatih(ī), wa anzalnā minas-samā'i mā'an ṭahūrā(n).
තවද ඔහුගේ කරුණාවට (වැසි) පෙර ශුභාරංචි ලෙස සුළං යවන්නේ ඔහුය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.