46

Q.S අල්-ෆුර්කාන් (25:46)

ثُمَّ قَبَضْنٰهُ اِلَيْنَا قَبْضًا يَّسِيْرًا

Ṡumma qabaḍnā ilainā qabḍay yasīrā(n).

පසුව අපි එය (සෙවනැල්ල) ටිකෙන් ටික අප වෙත ඇද ගත්තෙමු.