44
Q.S අල්-ෆුර්කාන් (25:44)
اَمْ تَحْسَبُ اَنَّ اَكْثَرَهُمْ يَسْمَعُوْنَ اَوْ يَعْقِلُوْنَۗ اِنْ هُمْ اِلَّا كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّ سَبِيْلًا ࣖ
am taḥsabu anna akṡarahum yasma‘ūna au ya‘qilūn(a), in hum illā kal-an‘āmi bal hum aḍallu sabīlā(n).
නැතහොත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සවන් දෙන බව හෝ තේරුම් ගන්නා බව ඔබ සිතන්නේද? ඔවුන් ගවයන් මෙන් වෙති, එසේ නොව, මාර්ගයෙන් ඊටත් වඩා නොමඟ ගිය අය වෙති.