4

Q.S අල්-ෆුර්කාන් (25:4)

وَقَالَ الَّذِيْنَ كَفَرُوْٓا اِنْ هٰذَآ اِلَّآ اِفْكُ ِۨافْتَرٰىهُ وَاَعَانَهٗ عَلَيْهِ قَوْمٌ اٰخَرُوْنَۚ فَقَدْ جَاۤءُوْ ظُلْمًا وَّزُوْرًا ۚ

wa qālal-lażīna kafarū in hāżā illā ifkuniftarāhu wa a‘ānahū ‘alaihi qaumun ākharūn(a), fa qad jā'ū ẓulmaw wa zūrā(n).

තවද ප්‍රතික්ෂේප කරන්නන්, “මෙය (අල් කුර්ආනය) ඔහු (මුහම්මද්) විසින් ගොතන ලද බොරුවක් මිස වෙන කිසිවක් නොවේ, එයට වෙනත් පුද්ගලයින්ගේ සහාය ලැබුණි” යැයි පැවසූහ. නියත වශයෙන්ම ඔවුන් අසාධාරණයක් කර ඇති අතර මහා බොරුවක් කර ඇත.