34

Q.S අල්-ෆුර්කාන් (25:34)

اَلَّذِيْنَ يُحْشَرُوْنَ عَلٰى وُجُوْهِهِمْ اِلٰى جَهَنَّمَۙ اُولٰۤىِٕكَ شَرٌّ مَّكَانًا وَّاَضَلُّ سَبِيْلًا ࣖ

allażīna yuḥsyarūna ‘alā wujūhihim ilā jahannam(a), ulā'ika syarrum makānaw wa aḍallu sabīlā(n).

තම මුහුණු ඇදගෙන නිරයට එක්රැස් කරනු ලබන අය, ඔවුන් ඉතාමත් නරක ස්ථානයක සිටින අතර තම මාර්ගවලින් වඩාත්ම නොමඟ ගිය අය වෙති.