26

Q.S අල්-ෆුර්කාන් (25:26)

اَلْمُلْكُ يَوْمَىِٕذِ ِۨالْحَقُّ لِلرَّحْمٰنِۗ وَكَانَ يَوْمًا عَلَى الْكٰفِرِيْنَ عَسِيْرًا

al-mulku yauma'iżinil-ḥaqqu lir-raḥmān(i), wa kāna yauman ‘alal-kāfirīna ‘asīrā(n).

එදින රජකමට අයිතිය ඇත්තේ මහා කරුණාවන්ත දෙවියන්ටය. තවද එය ප්‍රතික්ෂේප කරන්නන්ට දුෂ්කර දිනයකි.