24

Q.S අල්-ෆුර්කාන් (25:24)

اَصْحٰبُ الْجَنَّةِ يَوْمَىِٕذٍ خَيْرٌ مُّسْتَقَرًّا وَّاَحْسَنُ مَقِيْلًا

aṣḥābul-jannati yauma'iżin khairum mustaqarraw wa aḥsanu maqīlā(n).

එදින ස්වර්ගයේ වැසියන්ට හොඳම වාසස්ථානය සහ අලංකාරම විවේක ස්ථානය ලැබෙනු ඇත.